Tuesday, June 19, 2012


  • මහ මුහුද කනත්තකි
  • නැව සොහොන් කොත වේ
  • එහෙත් තනි තරු එළිය
  • පෙරදිග අහස මත
  • සැලි සැලී
  • අත වනන....


No comments:

Post a Comment