කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Tuesday, June 19, 2012
කුවණ්ණා
-->
අකුණු සර වැද
අහස ඉරි තැලිණ
මුර ගා ඇද වැටුණු
වැහි කඳට විලිබරව
නෙලූ පල වැල දෑත ගිලිහිණ
එ සඳ මා වනයෙහිය
ස්වාමීනි
යමෙක් උපන
...
ඒ මම ය
ගංගාව ගාව තව
කුවණ්ණා
බෙදා ගත් යහන
හිටිවන
කුඩා විය
විදුලි සරක් මෙන්
අප
'
තර පහළ විණ
දනිමි
එ තරම් සොඳුරු නැත
නුඹ නොදත්
මේ මටසිලිටි මල
එබැවිනි
ගංගාව ගාව මම
තව ම ඒ
කුවණ්ණා
Picture owner - unknown
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment