Tuesday, June 19, 2012

 

වැඩියෙන් අඬන ඇස්
මගේදැ යි
නොදන්නා නමුත්
දෑස් අග පිපෙන
හැම හිනාව ඔබේ යැ යි
දන්නවා මම

No comments:

Post a Comment