Tuesday, June 19, 2012


වෙස්සන්තර,
මා ඇඹෙණි සෙනෙහෙ මිස
සිතා ගත නොහී මට
ඇගේ අයිතිය මට ද
ඈ ඉල්ලා එන
ඕනෑ බමුණෙක්ට දන් දෙන්ට..

No comments:

Post a Comment