කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
අගෙයි කදූ.................
දුල් කිරණ සඳෙහි ඔබ නම්හද කුමුදු විලක සැඟැවෙයිවිල් දියෙහි දිවෙන සඳකැන්දෙන අමොද රසෙන් සැනැහෙයිපුල් පියුම්වලට කලියෙන්සඳ සිහින තුලට කිමිදෙයිඇල් කඳුලු විලට වැටුනත්අද අමාවකැයි නොදනියිමග බලන දෙනෙත් මැලැවෙයි
අන්තරා කොටසක් වගෙයි! හරි අගෙයි! "දෙන".. වෙනුවට 'ද' යන්නෙන් අවසන් වෙන වචනයක් හොයාගන්න..
"කොඳ" කොහොමද?
බස්සි, ...අපූරුයි......:)
කොඳ අමොද රසින් කිවුවම එතන ලස්සනට එනව නේ! ස්තූතියි කඳූ :)
රවී, :) (y)
අගෙයි කදූ.................
ReplyDelete
ReplyDeleteදුල් කිරණ සඳෙහි ඔබ නම්
හද කුමුදු විලක සැඟැවෙයි
විල් දියෙහි දිවෙන සඳකැන්
දෙන අමොද රසෙන් සැනැහෙයි
පුල් පියුම්වලට කලියෙන්
සඳ සිහින තුලට කිමිදෙයි
ඇල් කඳුලු විලට වැටුනත්
අද අමාවකැයි නොදනියි
මග බලන දෙනෙත් මැලැවෙයි
අන්තරා කොටසක් වගෙයි! හරි අගෙයි! "දෙන".. වෙනුවට 'ද' යන්නෙන් අවසන් වෙන වචනයක් හොයාගන්න..
Delete"කොඳ" කොහොමද?
Deleteබස්සි, ...අපූරුයි......:)
Deleteකොඳ අමොද රසින් කිවුවම එතන ලස්සනට එනව නේ! ස්තූතියි කඳූ :)
Deleteරවී, :) (y)
Delete