Friday, October 4, 2013

වසන්තයේ මහත් රළ තුළ

Michael Sowa, The Great Spring Tide of 1858

ගිලී යමි
ඈත අඩි මං
නොබලා ම
වසන්තයේ
මහත් රළ තුළ

Picture - Michael Sowa, German, Born 1945

1 comment:

  1. වසනත්ය ආදිනට
    ඒ සතුට ගන්නට
    මගේ සිරුරේ ජවය
    මට මදිවෙයිද මන්දා..

    ReplyDelete