Friday, October 25, 2013

මං කැමතියි කිසිවෙකු විසින් නොහඳුනනු ලැබ ඉන්න

Blue Awning

මං කැමතියි කිසිවෙකු විසින්
නොහඳුනනු ලැබ ඉන්න
දැනගතහොත් ඔවුන් මා
මා අසා නැති කතන්දර කියත්

ඇතැම් විට බයයි මා
අමුතු දෑ අහන්න
වරදක් කිම්ද කට මුඛරි ගැහැණුනේ
ඔබට වඩා පුළුල් වීම
පටු 'මුත් පුරුද්දෙන් මා

Picture - Janice Baragwanath, Canadian

6 comments:

  1. ලස්සනයි!!!!

    ReplyDelete
  2. හඳුනා ගැනීමම ලොකු අවුලක් තමා. අපේම නිදහස අහිමි වෙන්නේ.

    ReplyDelete
  3. මමත් කැමතී ඒකට නම්!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete