Thursday, August 9, 2012

පේටන්ට් නොලද ආකාශ වස්තුවක



අජටාකාශගත වනු නොහැකි ව
කර්මන් රේඛාව මත සිට
වැළපෙයි මගේ සිහිනය

කක්ෂයක එල්ලී
බොහෝ කල් වුව
පේටන්ට් නොලද
ආකාශ වස්තුවක
නිදන් වී ඇත
මගේ ප්‍රේමය

Picture - François Fressinier

No comments:

Post a Comment