Friday, August 3, 2012

මට කවි ලියන්නැයි නොකියන්න

මට කවි ලියන්නැයි නොකියන්න
මතක එළි නිවී යන
අන්තිම හුස්මෙදිත්
ජිවිතය ම කවියකැයි සිතේ මට
Picture - Jon Paul

No comments:

Post a Comment