Tuesday, August 21, 2012

මගේ සැමියා



සිතා උන්නෙමි
ඔහු
'දෙවියන් විසින් දුන්
පඬුරකැ'යි..

නැත

ඔහු
දෙවියෙකි

Picture - Erhard Loblein

No comments:

Post a Comment