Friday, August 3, 2012



මගේ ප්‍රථම ප්‍රේමය
එඩින්බර්ග් කන්දක වැතිර
බලා හිඳී මා දෙස

මා දිනුවේ ම නැත
පැරදුණා පමණ

බලා සිටියේ ද නැත
හැඬුවේ ද නැත!

No comments:

Post a Comment