Friday, August 3, 2012

රත් මලෙක පෙති

බුදු පුදට
කුල ගොත් නොනිසි
ඔය ඉවුර මත
රත් මලෙක පෙති


බදුලු ඔය සලයි ලේ
නමුණුකුළ ළය දෙපලු වී...
ඒත්..ඇයි මේඝයද
නිහඬවම ගලන්නේ

රත් මලෙක පෙති
ඔය ඉවුර මත!

Picture -
Choi Hung Mitsuda

No comments:

Post a Comment