කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
කදුපාමුල සිට දැහැනට සම වැදමා ගයනා ගී ඔබට ඇසෙනවද...කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේමිටියාවත් කදු ශිඛර සිසාරාසඳ බැස යන තුරු අවර වනපෙතේඔබ කී රහසින් මා සැළුනේ නැතඔබ අන්සතු බව මම දැන සිටියේ...ඇල දොල ගංගා සයුර සිසාරාඉර නැග එන විට පෙරඹර අහසේඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැතඔබ අන්සතු බව මම දැන සිටියේකදුපාමුල සිට...//ගායනය, සංගිතය - ආත්මා ලියනගේ
මෙතරම් ලස්සන ගීයක රචකයා කවුදැයි නොකියන්නේ ඇයි?
ඔබ ගැයු ගීයක් මට ඇසුණේ නැතකැලත කැලත නැඟි සකුණ සරය හැරඔබ වස්දඬු රැව මිදී ගියාදෝඅන්සතු උයනක පිපුණු මලක් දැකසුමුදු පෙමක් මිස අන් කිසිවක් නැතඔබේ නමින් මා හද මත සුලලිතඒ ආදරයෙන් නෑවී යන කලඉරා දමමු අපි කඳු බඳ තිමිරයසඳ බැස යන පෙරඹර හිරු කැලඹෙනදිගැති රැයක අවසන් රේඛාවෙත්මා හද සැළමුතු පෙම ඔබ, ලියලනසිහිනෙන් තැවරූ උණුසුම් සුවයද
කඳු ..පද රචනය - සරත් ගුණරත්න තනුව -කළෝ විජේසිරි
කදුපාමුල සිට දැහැනට සම වැද
ReplyDeleteමා ගයනා ගී ඔබට ඇසෙනවද...
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ
මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ...
ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ
කදුපාමුල සිට...//
ගායනය, සංගිතය - ආත්මා ලියනගේ
මෙතරම් ලස්සන ගීයක රචකයා කවුදැයි නොකියන්නේ ඇයි?
Deleteඔබ ගැයු ගීයක් මට ඇසුණේ නැත
Deleteකැලත කැලත නැඟි සකුණ සරය හැර
ඔබ වස්දඬු රැව මිදී ගියාදෝ
අන්සතු උයනක පිපුණු මලක් දැක
සුමුදු පෙමක් මිස අන් කිසිවක් නැත
ඔබේ නමින් මා හද මත සුලලිත
ඒ ආදරයෙන් නෑවී යන කල
ඉරා දමමු අපි කඳු බඳ තිමිරය
සඳ බැස යන පෙරඹර හිරු කැලඹෙන
දිගැති රැයක අවසන් රේඛාවෙත්
මා හද සැළමුතු පෙම ඔබ, ලියලන
සිහිනෙන් තැවරූ උණුසුම් සුවයද
කඳු ..
ReplyDeleteපද රචනය - සරත් ගුණරත්න
තනුව -කළෝ විජේසිරි