කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
දෙවියන්ටත් ආලය මාරු විය හැක....
හපෝ ආලය දෙවියන් වගේ නෙවේ .දෙවියන් වගේ ආලය නොපෙනුනාට ,දෙවියන් වගේ ආලය හරි සුන්දර වුනාට දෙවියන් වගේ ආලය හැමට සාධාරණ වුනාට දෙවියන් වගේ ආලය මිහි පිට ඇති එකම පිළිසරණ(ඔක්කොම නැති වෙද්දී විතරක් )වුනාට දෙවියන් වගේ ආලය හරීම හුරතල් උනාට දෙවියන් වගේ ආලය අවංක උනාට දෙවියන් වගේ ආලය හදවතට ලෙන්ගතු උනාට දෙවියන් වගේ ආලය ජීවිතයට ශක්තිය දුන්නටදෙවියන් වගේ ආලය අපේ ලගින් හිටියට දෙවියන් ආලය වගේ නෙවේ..
දෙවියන්ටත් ආලය මාරු විය හැක....
ReplyDeleteහපෝ ආලය දෙවියන් වගේ නෙවේ .
ReplyDeleteදෙවියන් වගේ ආලය නොපෙනුනාට ,
දෙවියන් වගේ ආලය හරි සුන්දර වුනාට
දෙවියන් වගේ ආලය හැමට සාධාරණ වුනාට
දෙවියන් වගේ ආලය මිහි පිට ඇති එකම පිළිසරණ(ඔක්කොම නැති වෙද්දී විතරක් )වුනාට
දෙවියන් වගේ ආලය හරීම හුරතල් උනාට
දෙවියන් වගේ ආලය අවංක උනාට
දෙවියන් වගේ ආලය හදවතට ලෙන්ගතු උනාට
දෙවියන් වගේ ආලය ජීවිතයට ශක්තිය දුන්නට
දෙවියන් වගේ ආලය අපේ ලගින් හිටියට
දෙවියන් ආලය වගේ නෙවේ..