Monday, February 13, 2017

ගොඩනැඟිලි පවා ප්‍රේමයෙන්



බලන්න
ගොඩනැඟිලි පවා
ප්‍රේමයෙන්
වැළඳගෙන ඉන්න අපූරුව

Picture source - www.skyscrapercity.com
Architect - Moshe Safdie

5 comments:

  1. අම්මපා සතික ඇත්ත. හැබැයි තාම ඉන්නේ නිරුවතින්.

    ReplyDelete
    Replies
    1. මේකත් ඔන්න ඔය ගැන ලියවිච්ච එකක්

      අනේ පුතේ මට නම් බෑ

      Delete
  2. මොන වැළඳ ගැනීමක්ද? ඔය ඉන්නෙ වැටෙයි කියල හේත්තු වෙලා.

    ඔතන ඇත්තටම උනේ මේකයි. ඔය අපාට්මන්ට්ස් ටවර්ස් දෙක කලේ අපේ අර සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් වැඩකරන කම්පනි එකෙන්. මම නම කියන්නෙ නෑ ඒක හරි මදි හින්ද.

    වැඩේ කරගෙන යද්දි එක ටවර් එකක් ඇලෙවේගන ගිහිල්ල අනිකට හේත්තු වුනා.ඊට පස්සෙ කම්පනීකේ ලොක්කො මොකද කලේ මුලින්ම ඩිසයින් කලෙත් ඔය විදිහට කියල සැලසුම් ඔක්කොම වෙනස් කලා.ඒ ඇස් බැන්දුම කොච්චර සාර්ථක වුනාද කිව්වොත් ඔය ඩිසයින් එකට සම්මානෙකුත් හම්බවුනා ඔන්න කොටින්ම.

    ReplyDelete
    Replies
    1. අනේ බය කරන්නෙ නැතුව ඉන්න...

      Delete
  3. ඉසේ කැක්කුමට ඇලවුන
    ප්‍රේමයක ඉතුරු කඩතොළු
    යාන්තං හිස නමා කොඳුරන
    තොත්තුවක රැඳුන වැහිකළු

    ReplyDelete