ගූඪ කළුවර දිගේ
දුක්බර හිත
ඇවිද යයි
ජනාකීර්ණ වීථිවල
දශක ගණනකට පෙර
ඔබව මුණ ගැසුණු තැන පසු කර
අත අත හැරුණු තැන පසු කර
Picture - Lorraine Christie, Irish - American, Orange Umbrellas
ඇවිද යයි
ජනාකීර්ණ වීථිවල
දශක ගණනකට පෙර
ඔබව මුණ ගැසුණු තැන පසු කර
අත අත හැරුණු තැන පසු කර
Picture - Lorraine Christie, Irish - American, Orange Umbrellas
No comments:
Post a Comment