
පුංචි කුරුලු පැටියෝ
ඔයා ලොකු වුණු එක
මොනතරං සතුටක්ද අපට
ඇසී නෑසී යන විට උතුරන සිනහව
පිච්ච මල් අහුරක සුවඳ සිත මත
ඔසවාගන්නටවත් ඔබව නොදැන උන් මම
සමඟ තනිවෙද්දි පුංචි ඔබ
හිතට දැනි බිය
කඳුළකින් මිස කවියකින් ලිවිය නොහැකිය
Picture - Giuseppe De Sanctis, Italian, 1858 - 1924, Mercato di fiori a Bruxelles
ලස්සන කවි පෙලක්.
ReplyDeleteජයවේවා!!!
ලස්සනයි. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.
ReplyDelete:)ස්තූතියි!!
Delete