Wednesday, June 5, 2013

තිගැස්සුණු ඇස්

Robert Wakeham Pilot "The Church at Sault aux Recollects"

පල්ලියක් දිය ව යයි
හිම දියෙහි
කන්‍යා සොයුරියක
තිගැස්සුණු ඇස්

pic. - Robert Wakeham Pilot, Canadian, 1898 - 1967

No comments:

Post a Comment