Thursday, June 27, 2013

ඇදුරා ඔබ අඳුරා ගෙන ආ කිඳුරා

Before the Storm (The Bather)

ඉඳුරා දැන කිඳුරා ගෙන ආ අඳුරා
සිදුරා හද වසමිය සත බී මධු රා
එදුරා නොව නුදුරා පිපි මල උදුරා
ඇදුරා ඔබ මතුරා දිව ගත් ගොදුරා

pic. - Henri-Edmond Cross, French, 1856 - 1910

2 comments:

  1. මේ වචන හරඹය නම් සුපිරියි කෙල්ලේ...
    මම හැම කවියම විඳිනවා...

    ReplyDelete
  2. බොහොම අගෙයි !

    ReplyDelete