Thursday, June 6, 2013

මඟියෙක්මි මම

Messalina and her Companion

කර්මන් රේඛාව පසු කළොත් දඩ කන්ට වන

චන්ද්‍රිකාවක ගැටී මඳක් ඔරවන
සඳත් හදවතත් දෙක ම මඟ හැරුණ
මඟියෙක්මි මම ක්ෂීර පථය ද සොයන


pic. - Aubrey Beardsley, British, 1872 - 1898

2 comments: