Tuesday, June 4, 2013

නොඋසුලයි හිත නොඋසුලයි හිත

Photo: Joan Miró (Spanish Catalan, Surrealism, 1893–1983): Untitled, 1925. Oil on canvas, 130 x 97 cm. Private Collection. © This artwork may be protected by copyright. It is posted on the site in accordance with fair use principles.

"The more ignoble I find life, the more strongly I react by contradiction, in humour and in an outburst of liberty and expansion." (Joan Miró)

නොඋසුලයි හිත නොඋසුලයි හිත
හතර දේශෙන් නැඟෙන හෙණ හඬ
හිත පතුල පමණක් ම මියැදෙන
කුමට තව තව උමතු කවි පද

සූරලා මම මගේ දෑතින්
උගුලුවා විසි කරමි රොන් මඩ
රටට අවැසි ම කතරවල් නම්
කුමට කුසගින්නේ හඬමි මම්

pic. - Joan Miró (Spanish Catalan, Surrealism, 1893–1983): Untitled, 1925

No comments:

Post a Comment