
මිහිරි නැත කිසි විටෙක
ප්‍රේමය තරමටම අල්ලාගැනීම
කඳුකරය මෙන් ඇස නොසනසවන්නෙය
රිදවන්නෙය එක පෙළට
දැරිය ඔබ
ප්‍රීතියෙන් පසුවන්න
නුවමනා ලෙස වැඩ නොකරන්න
නොබැඳෙන්න
අස්ථිර ලොව අසුරු සැණකින්
ඕනෑම දෙයක් නැති විය හැකිය
ලද දෙයට වඩා දෙන දෙය සිතන විට
ලැබෙන දෙය ගැනම සිතන'යට වඩා පසුපසින් විය හැක
රළු වදන් නැතිව මුදු වදන් පැමිණි කල
බොහෝ දෙය ගිලිහිය හැක
දැරිය ඔබ ප්‍රීතියෙන් පසුවන්න
රෝස මල් පෙති මත වැතිරෙන්න
Picture - Sally Swatland
සුපිරි!!
ReplyDeleteස්තූතියි!
Deleteඅල්ලාගනු එපා..
ReplyDeleteහැම දේම එපා වෙයි
මිහිරි බව නැතිවෙයි
අල්ලාගනු එපා