Friday, January 16, 2015

තිත්ත රස



ලියාගෙන ලියාගෙන ගිය කවි
කියවාගෙන කියවාගෙන යන විට
තද තිත්ත රසකි දිව මත

Picture - Gueorgui Pinkhassov (French/Russian; Photography, Magnum Photographer; b. 1952): UK. England. London; 2014

5 comments:

  1. නෙල්ලි වගේ නෙමෙයිද ... මුලින් තද තිත්ත රසක්. ඒත් පසුව සැබෑ ඉමිහිරි පැණි රසක් :)

    ReplyDelete
  2. තිත්තයි පැණිරසයි ඔක්ක‍ෝම ඉතින් දිවේ වැඩ තමා....

    ReplyDelete
  3. කඳු;කඳු විසින්ම කියවන කොට තිත්ත වුනාට අපිටනම් පැණි රසයි.

    ReplyDelete
  4. තිත්ත රසයේ ක්ෂණිකව දැනේ....මිහිරි රසය හෙමිහිට දැනේ.තිත්ත තිත්ත ලෙසත් මිහිර මිහිර ලෙසත් වටහා ගැනීමයි වැදගත්.

    ReplyDelete