Tuesday, January 27, 2015

සරදම් සිනහවටද ලොබ වෙමි



එහෙත් සෝරෝ තරම්
මා පෙම් කළ වෙන කෙනෙක් නැති!
බැල්මකට තිගැස්සෙමි
සරදම් සිනහවටද ලොබ වෙමි
කඩු තුඩ නිතොර ඇමිණි
පෙමකි සකිසඳ අහිමි

Picture - E.J. Paprocki

6 comments:

  1. හ්ම්................... අමුතු ප්‍රේමය..........

    ReplyDelete
  2. Moon so bright, night so fine
    Keep your heart here with mine
    Life's a dream we are dreaming

    Race the moon, catch the wind
    Ride the night to the end
    Seize the day, stand up for the light

    I want to spend my lifetime loving you
    If that is all in life I ever do

    -Marc Anthony-

    ReplyDelete
  3. කියනන් තේරේන්නෑ

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න එක දේශනා කරන තරං ලේසි නෑ

      Delete