Tuesday, September 9, 2014

වැහි වතුර



කුඩයට නඩත්තු කළ නොහැක
අප්‍රසන්නය වැහි වතුර
වෙළා ගමි ගත
සාරියෙන් තද කොට
සීතලෙන් ගැහෙන
තුවාලයකි සිරුර
තුවාලයකි ජීවිතය

Picture - Igor Medvedev

No comments:

Post a Comment