Friday, September 5, 2014

මාතෘ ප්‍රේමය



මම කඳු ළයට හිස තබා
දරුවෙකුව වැළපෙමි, සැතපෙමි
හීන් තුරුපත් පවා
බලා හිඳී, මා රැකගනී

එහෙත් කඳුකරය, මා සිරුර මත ගලා යන්නේ
දාරක ප්‍රේමයකැයි.. වරදවා වටහා නොගනු මැන
මාතෘ ප්‍රේමයකි එය
කුඩා දරුවෙකුගේ ළයෙන් වැගිරෙන

Picture - Pablo Segarra Chias

No comments:

Post a Comment