කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
ආපිට යා නොහී අයුරදැක හඬා වැළපෙයි සයුර///මේක ගගකට විතරක් නෙවී හුගක් අය කරන අජූත වැඩ වලට ආදේශ කරන්න පුලුවං නේද අක්කෙ... සමාරඅය මොකක් හරිවැඩක් කරල පසු තැවෙනව අඩේ මේක නොකර හිටිය නං කියල එතකොට පරක්කු වැඩියි...අපූරු කවියක්ජයවේවා
ආපිට යා නොහී අයුර
ReplyDeleteදැක හඬා වැළපෙයි සයුර///
මේක ගගකට විතරක් නෙවී හුගක් අය කරන අජූත වැඩ වලට ආදේශ කරන්න පුලුවං නේද අක්කෙ... සමාරඅය මොකක් හරිවැඩක් කරල පසු තැවෙනව අඩේ මේක නොකර හිටිය නං කියල එතකොට පරක්කු වැඩියි...
අපූරු කවියක්
ජයවේවා