Thursday, March 7, 2013

හරි ම දුක්බර දවස් මේ

Jardin de Givre

අලු පාට චිත්‍රයක් හැමතැන ම
දුක පවා එක තැන ම ගල් ගැහුණ
වචනයක්වත් කතා නොකරන
තද නිසංසල රැයක
අඳුරු පෑ චිත්‍රයක
මට ම මා හමු වුණ


 pic. - Jean-Louis Courteau, Canadian, Born 1959
 

2 comments:

  1. අළු පාට සිතුවමක..
    අහම්බෙන් නෙත ගැටුන
    පාට අහිමි වී ගිය
    එකම එක...පැහැය මම ....

    ReplyDelete