Wednesday, March 6, 2013

කඳුළක්

සිසිරයේ දොරකඩ
සැඟ ව ඇත
වසන්ත පත්
හිම යට
දියවෙයි කඳුළක්


pic. -Lucien Lévy Dhurmer, French,1865 - 1953, "Winter"

No comments:

Post a Comment