Monday, March 25, 2013

නොහඬවන්න සීනුව

The Village Cross, Spain

නිමිත්ත - එළාර රජු නම් තම පුතුට එරෙහි ව ද යුක්තිය ඉටු කරයි.

ගවය නොහඬවන්න සීනුව
වරක් පසිඳලූ අයුරින්
නැවත නොවන්නට පුළුවන
ඇතැම් විට ඒ ඔබේ ගෙල වන්න පුළුවන
ළය පලා නැඟෙන කඳුළු නොදක්වා ම
හැරෙන්න නැවත.. ඔව්..



Pic. - John William Inchbold, English, 1830 - 1888
 

No comments:

Post a Comment