අලු පාට චිත්රයක් හැමතැන ම
දුක පවා එක තැන ම ගල් ගැහුණ
වචනයක්වත් කතා නොකරන
තද නිසංසල රැයක
අඳුරු පෑ චිත්රයක
මට ම මා හමු වුණ
pic. - Jean-Louis Courteau, Canadian, Born 1959
දුක පවා එක තැන ම ගල් ගැහුණ
වචනයක්වත් කතා නොකරන
තද නිසංසල රැයක
අඳුරු පෑ චිත්රයක
මට ම මා හමු වුණ
pic. - Jean-Louis Courteau, Canadian, Born 1959
ම්ම්ම්ම්,,,,,,
ReplyDeleteඅළු පාට සිතුවමක..
ReplyDeleteඅහම්බෙන් නෙත ගැටුන
පාට අහිමි වී ගිය
එකම එක...පැහැය මම ....