Wednesday, March 6, 2013

යෝධ මිනිසෙක්


වැහි නොතකා ම
දිය පිරුණු වලවල් පැනයන
කුරු වාහන පෙළ
මම යෝධ මිනිසෙක්


pic. - Chen Yang-chun, Taiwanese, Born 1946

1 comment:

  1. වැහිබිඳු වට බිය වීලා
    වාහනයක ගුලි වීලා
    යන්නෙම නැහැ
    මම කිසි දින.

    ඔලුව කෙලින් තියාගෙනම
    එයට උඩින් කුඩෙත් නැතිව
    වැහි බිංදුව ගණන් නොගෙන
    මම යනවා පයින් යන්න.

    ඔව්, මම යෝධ මිනිසෙක්.......

    ReplyDelete