Sunday, March 3, 2013

ඉනික්බිති තුෂ්ණිම්භූත

Forest in Autumn
සරත් සමයේ ගන වනාන්තරය
අතර පාවෙන මහා කළු සුළඟ
නැඟෙන මියැදෙන සර සර

ඉනික්බිති තුෂ්ණිම්භූත
මහත් සුදු සිසිරය

pic. -Lucien Lévy Dhurmer -French
1865 - 1953
"Forest in Autumn"

1 comment:

  1. බියගත් ලෙසකි අද
    දකින, ඇසෙන විට සරත් සමයේ
    මහා කළු සුළඟ සහ
    නුහුරු සර සර හඬ..


    හැකි වේද සැනසෙන්නට?
    උණුසුමක් නැති සිසිල් සිසිරයේ
    මලානික ධවල ලෝකයේ
    ගැහෙමින් සීතලේ..



    ReplyDelete