
පුදුමයි ඉඩෝරෙට නොහිතෙන තරම
උල්පතක් වළකන්න බැරි වග
තුරු වදුලු හිනැහී කතා කරන කල
කළු ගලක් වගේ කළු වෙයි
හොරෙන් දොර කවුළු වසා
පිට අයට පුහුණු දෙන කොට
කුහක යන වචනයට තව තව හරණ බිහිවෙයි
මල් පිපෙන හිත් ගැන ඉඩෝරය නොදනියි
උල්පත් දිය මඟක් වී ගලනවා තමයි
වළකන්න නම් බැරි වෙයි
Picture - Evgeni Erokhin
හ්ම්ම් ලස්සනයි කදු
ReplyDeleteමේ කවියයි, "දිනෙක ඔබ කොරිඩෝරයේ ඇවිද යනවිට" කවියෙයි සම්බන්ධයක් පේන්නෙ මම කියෙව්වා වැරදිද මන්දා. :D
ReplyDelete