Friday, June 26, 2015

පැළයක් පතන්නේ පොළොවකි



පැළයක් පතන්නේ පොළොවකි
තවානක් දැක හිනැහෙන්නෙ අමුණකි
මිහිලිය නටන වැසි අතර උදා වන සඳ සකි
කවියක් කියන්නේ මොහොතකි

Picture Source - http://www.earthporm.com/20-lonely-little-houses-solitary-soul/

1 comment:

  1. උදෑසන ගිලිහුනු පිණිබිඳක්
    රෝස පෙති අගින් ගිලිහී
    තණ පලසේ කොනක සැතපෙන
    කවියක් කියන්නේ මොහොතක්

    ReplyDelete