Wednesday, June 17, 2015

හේශාරවය නඟයි බැස යන හිරු



'තබනු මැන සැදෑලය අසු මත'
හේශාරවය නඟයි බැස යන හිරු
හිම තුහින නෙරු අතර අතරමං වෙයි
ගලා යයි මිහිදුමක් මෙන් වන පෙතෙහි

කුඩා උණුසුමකි හදවතෙහි
කවුරුන්ද සලකන්නේ එය
සී සෑමි, වැපිරීමි,
වස්සානයද ගිම්හානයද පසු කළෙමි
යා යුතුය වන පෙතට, සැඟවිය යුතුය
පහන් තරුවකි එවන් කල,
දැනෙන නොපෙනෙන ඉළු ලිය

Picture - Guram Dolendzhashvili

1 comment:

  1. බැසයනවාද ඉර අසෙකු මෙන් වේගයෙන්?

    ReplyDelete