
ප්රංශ කෙල්ලන්ට නම්
ආදරේ කරන් නෑ ආයෙ නම්
මගෙන් උදුරා ඔබව අරන් ගිය අතීතෙත්
එක්ක තරහයි මං
දුක හිතුණත් ඉතින් ආදරෙයි කියන්නද
නුඹ ගැනම හිත හිතා දුක් කවිම ලියන්නද
පාරවා මගේ කළු සම පලා රිදුම් දෙන
නුඹේ ඇත් දළ පාට හදවතින් මිදෙන්නද
Picture - Dang Xuan imágenes, Vietnam
කවිය කෙසේ වෙතත් පින්තුරේ දිහා නං වරුවක් උනත් බලං ඉන්න හැකියි.. තැන්කුයි
ReplyDeleteලෝකේ වෙනස් කරන්නට බෑනේ අපිට
Deleteකවුරුත් කැමති ප්රංශ කෙල්ලන්ට :(((((