Monday, October 13, 2014

සමරට සහ මලිතිට පණිවිඩයක්!



සමර දන්වා අතුරුදහන් විය
මලිති නොදන්වා අතුරුදහන් විය
දන්වා හෝ නොදන්වා හෝ
අතුරුදහන් වීම තහනම්ය මිතුරන්ට

නොදන්නවා නම් එය
දැනගතයුතුය දැන්වත්

Picture - Barbara Rosbe Felisky

5 comments:

  1. කෝම කරත් අතුරුදන් වීම භයානකයි..

    ReplyDelete
  2. යා යුතුම නම් ඔබට
    මවෙතින් නික්මී
    යන බව කියා යන්න....

    ආයෙ නොඑන බව
    නොකීවාට කම් නැත.
    කීවත් නොකීවත්
    බලා හිඳිනු ඇත මම...............

    නමුත් වන බව පමණක්
    කියා යන්න...
    සිටින බවකුදු නොම දැන
    ගිය බවකුදු නොම දැන
    තැවි තැවී හිඳුම
    ආයෙ එන දිනක් ගැන
    බලා හිඳුමට වඩා
    කොතරම් නපුරුද?

    ReplyDelete
  3. මිතුරන් අතුරුදහන් වූවන්ගේ සංගමය කියලා එකක් හදමුද? මටත් ලොකු ලිස්ට් එකක් තියෙනවා.

    ReplyDelete