කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
මෙහෙම දෙයක් කමෙන්ට් කලාට සමාවෙන්න... අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා.. උණු උණුවෙම තාම.. කැමති නම් සම්බන්ධ වෙන්න.. ස්තූතියි..http://syndi.techona.com/
මොකද්ද විනිර්මුක්තයි කියන්නෙ?
'බියෙන් තොරයි' යන අදහසින්. (නිදහස් යන අර්ථය. නමුත් නිදහස් කුමකින්ද යන්න පූර්වයෙන් සටහන් කළාම තමයි අදහස ගම්‍ය වෙන්නේ.)
මනෝෂ්..............තානාපති සේවයටත් ඔය විනිර්මුක්තිය තියෙනවානේ. ඒක තානාපති විනිර්මුක්තිය.. අනික මං හිතන්නේ ලංකාවේ ජනාධිපතිවරුන්ටත් විනිර්මුක්තිය තියෙනවා. තමන් ධූර කාලයේ දී කළ දේවල් නීතියෙන් ප්‍රශ්ණ කරන්න බැහැ. හැබැයි හිටපු ජනාධිපතිනිය නම් උසාවි ගෙනාවා... මට වැඩිය හොදට ඕක කඳුම කියලා දෙයි මනෝෂ්... ඇය ඒ පසුබිම ඇත්තියක්...
මුක්ත කියන්නෙ රහිත කියන එක තේරුණා. ඒත් මේක තේරුනේම නෑ. ඒකයි ඇහුවෙ බැරිම තැන. ස්තූතියි ඔබට බෙහෙවින්ම.
මෙහෙම දෙයක් කමෙන්ට් කලාට සමාවෙන්න... අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරයක් හැදුවා.. උණු උණුවෙම තාම.. කැමති නම් සම්බන්ධ වෙන්න.. ස්තූතියි..
ReplyDeletehttp://syndi.techona.com/
මොකද්ද විනිර්මුක්තයි කියන්නෙ?
ReplyDelete'බියෙන් තොරයි' යන අදහසින්. (නිදහස් යන අර්ථය. නමුත් නිදහස් කුමකින්ද යන්න පූර්වයෙන් සටහන් කළාම තමයි අදහස ගම්‍ය වෙන්නේ.)
Deleteමනෝෂ්..............
Deleteතානාපති සේවයටත් ඔය විනිර්මුක්තිය තියෙනවානේ. ඒක තානාපති විනිර්මුක්තිය.. අනික මං හිතන්නේ ලංකාවේ ජනාධිපතිවරුන්ටත් විනිර්මුක්තිය තියෙනවා. තමන් ධූර කාලයේ දී කළ දේවල් නීතියෙන් ප්‍රශ්ණ කරන්න බැහැ. හැබැයි හිටපු ජනාධිපතිනිය නම් උසාවි ගෙනාවා...
මට වැඩිය හොදට ඕක කඳුම කියලා දෙයි මනෝෂ්... ඇය ඒ පසුබිම ඇත්තියක්...
මුක්ත කියන්නෙ රහිත කියන එක තේරුණා. ඒත් මේක තේරුනේම නෑ. ඒකයි ඇහුවෙ බැරිම තැන. ස්තූතියි ඔබට බෙහෙවින්ම.
Delete