නිදිමත පෙරෙන දෑසින් ලේක් හවුසියෙන් බැස ගමි
අවුල් වූ හිසකෙස් ගැන මොහොතකුදු නොසිතමි
බරැති ළය විසි කර ඈතට සැහැල්ලු ගමනින් ඇවිදිමි
බලන්න මේ ඇහැළ ගස් මල් දරා හිනැහෙන හැටි!
පැහැදිලි අහස හා සූර්යාලෝකයේ පිච්චෙමි
සුදු පාට පසුබිමෙහි චලන සිතුවම් මෙන්
ඇවිද යන ළඳුන්ගේ සාරි මෝස්තර නරඹමි
කඩිමුඩි කතා හා ඔවුන් දිව යන හැටි!
Picture - Mark Lague, Canadian
අපූරුයි කඳු....
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි..!!!
Deleteලේක් හවුසියෙ පසු බිමට මල් පිපුණු ඇහැළ ගස් හරි හැඩයි.
ReplyDeleteඔව්..!
Delete