Tuesday, March 14, 2017

A moment in usual life



නිදිමත පෙරෙන දෑසින් ලේක් හවුසියෙන් බැස ගමි
අවුල් වූ හිසකෙස් ගැන මොහොතකුදු නොසිතමි
බරැති ළය විසි කර ඈතට සැහැල්ලු ගමනින් ඇවිදිමි
බලන්න මේ ඇහැළ ගස් මල් දරා හිනැහෙන හැටි!

පැහැදිලි අහස හා සූර්යාලෝකයේ පිච්චෙමි
සුදු පාට පසුබිමෙහි චලන සිතුවම් මෙන්
ඇවිද යන ළඳුන්ගේ සාරි මෝස්තර නරඹමි
කඩිමුඩි කතා හා ඔවුන් දිව යන හැටි!

Picture - Mark Lague, Canadian

4 comments:

  1. අපූරුයි කඳු....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලේක් හවුසියෙ පසු බිමට මල් පිපුණු ඇහැළ ගස් හරි හැඩයි.

    ReplyDelete