Thursday, December 28, 2023

නිහඬ වී යයි මිනිස්සු















අත් හැරී යන තැනදි වියරුව
රඟ මඬල ළඟ දුක කියාගෙන
නොවැළපී මුනි වත දරාගෙන
හිත් තැලූ අය රඟන අතරෙදි
කප් කෙළක් දුක හිත දරාගෙන
නිහඬ වී යයි මිනිස්සු

Shasika Amali Munasinghe
Picture - Kusal Kanushka

5 comments:

  1. සම සිතින් දුක සැප දරාගෙන
    රඟන්නන් දැක නොරැවටීගෙන
    ගොළුව හිටි අය මතක් කරගෙන
    හිඳිමු සබඳිනි දිවිය ජය ගෙන

    ReplyDelete
    Replies
    1. ඉත සිතින් පැතුමන් දරාගෙන
      නවාතැනකදි නතර වී ගෙන
      ගිමන් නිවනට සිතූ කෙම් බිම
      දැවී යනු දැක හඬා වැටුණෙමි

      Delete
  2. දුකක් දැනුණම මොකද ඇඬුවම වැරැද්දක් වෙන්නෑ එයින්
    හැබැයි අඬලා 'දැවුණු දේවල්' ලබා ගන්නද කොයිබකින්

    ReplyDelete
  3. උපරිමව වින්දා...
    ගලපන්න බැරි හින්දා..
    ආපු බව පෙන්නා...
    වැටක් පහලින් ගැහුවා

    ++++++++++++

    Mayya

    ReplyDelete