Thursday, February 11, 2010

හිම

Winter Landscape

කඳුළුද කියා
සොයා ගත නොහී තරමට

ඝනීභවනය විය මගේ දුක


Picture -
Karl C Brandner, American, 1898 - 1961

2 comments:

  1. එතරම්ම දුක කටුකද?

    /බිඟුවා...!

    ReplyDelete
  2. තද දුකක් ඇති වූ විට
    දෑසින් නොගිලිහී ම
    හිත පත්ලට බැස
    ඝනීභවනය වන බව ය
    මගේ හැඟීම..

    ReplyDelete