එක් සෞම්‍ය රාත්‍රියක
අතරමඟ කැඞුණූ
පැජරෝවකින් බැස
මහ පාර මත වැතිරිණි
මගේ ප්‍රේමය
ඇන්ජිම ස්ටාර්ට් වන්නට
ඉඳූල් කළ
ලවන් මත සිට
හැඞූවා ය
ප්‍රථම හාදුව
කෑ ගසන්නට විය
මහා හයියෙන්
ම'දෙස නෙත හෙළා උන්
පාළු'ඹර
පිරිසිදු
මගේ තරු කැකුළ
හිට්ලර්ගෙ යුද්ධයේ
යුදෙව් යුවතියකි
මම
කඞු කිණිසි නැති ව ම
සටන් කළ
ප්‍රේමයේ සුසුදු
අවසාන යුෂ බිඳ ද
අහිමි ව
අවසඟ ව යද්දිත්
සටන
අත් නොම හළ
එහෙත්,
එහෙත් හැඞූවා ය
තරු කැකුළ
ගිරි කුළෙන් පැන ගිය
වියරු සඳ මඞල පතමින
ඉහළ කන්දෙකි
පහළ බෑවුමෙකි
එ මැද පාරෙකි
මහ පාර මත වැතිරිණි
මගේ ප්‍රේමය
Picture owner - unknown
මම අලුත්. දැන් තමයි දැක්කෙ. මම මේක නැවත ලියන්න ද, කතාවක් විදියට.
ReplyDelete