Thursday, November 12, 2009


පුංචි පුංචි නිල් තිත් පෙළවල්
කඳු යට
ගං ඉවුරු උඩ
පාට පාට ඕකිඩ් රෑන්
කවුළු දිගේ එල්ලිලා
කොළ පාට මිටියාවත් දිගේ
පරණ අලුත් සුවඳ
සුළඟ එක්ක
ම්හ්....

2 comments:

  1. සුළග හමන්නට ඇරඹුනේ මේකෙන්ද??

    ReplyDelete
  2. අහා මෙන්න ඇරඹුම. මුල ඉඳන් කියවන්නයි යන්නේ.

    ReplyDelete