tag:blogger.com,1999:blog-7827894343179163756.post9018566619681082883..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: දොර ඇරපිය!කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7827894343179163756.post-65358146053523893902014-02-12T23:20:35.034-07:002014-02-12T23:20:35.034-07:00hm.. :)hm.. :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-58134106364752738292014-02-12T22:18:37.111-07:002014-02-12T22:18:37.111-07:00මම මේ ආවමද කොහෙද. මේ කතාව නම් හරියටම හරි. ඕනැම දෙ...මම මේ ආවමද කොහෙද. මේ කතාව නම් හරියටම හරි. ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-61636832002259106382014-01-09T05:41:49.863-07:002014-01-09T05:41:49.863-07:00//මුදු බවින් බැහැර වීම ස්වභාවයෙන් අසීරු වුවත්, ඉවස...//මුදු බවින් බැහැර වීම ස්වභාවයෙන් අසීරු වුවත්, ඉවසීම යනු මුදු බව ඇති ව වේදනා විඳීම නොවේ. // සහතික ඇත්ත. ඒ වගේම මුදු බව යනු සෑම දෙයම ඉවසා දුක් විඳිමින් සිටීමද නොවේ.දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-27222480132943265902014-01-07T23:40:13.518-07:002014-01-07T23:40:13.518-07:00හැමදේටම ටැප් එක ඇරලා හරියන්නෙ නෑ, පෙණේ පුප්පන්න ඕන...හැමදේටම ටැප් එක ඇරලා හරියන්නෙ නෑ, පෙණේ පුප්පන්න ඕනේ වෙලාවලුත් තියෙනවා :DNiගම්බූ කොලුවාhttps://www.blogger.com/profile/03466964251548789478noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-41506257467242476632014-01-07T20:31:46.730-07:002014-01-07T20:31:46.730-07:00එක්ස්ටර්නල් වුණා නම්, මං කැමතියි.. එහෙනම් ගෙදර අයත...එක්ස්ටර්නල් වුණා නම්, මං කැමතියි.. එහෙනම් ගෙදර අයත් එක්ක එකට තව අවුරුදු හතරක් පහක් ගත කරන්න තිබුණා.. රස්සාවක් කරන ගමන් උපාධියත් ගන්න තිබුණා.. කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-41151978517866190532014-01-07T15:56:58.057-07:002014-01-07T15:56:58.057-07:00මිසී, කතාව හරිම දුක්බරයි. හැබයි අපේ විශ්ව විද්‍යාල...මිසී, කතාව හරිම දුක්බරයි. හැබයි අපේ විශ්ව විද්‍යාල පද්දතියේ තවත් එක් අමානුෂික පැත්තක් තමයි මේක.

මිසී ඉන්ටර්නල් ද එක්ස්ටර්නල්ද?

හෙහ්.. හෙහ් ..විහිලුවට ඇහුවෙ.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-42524955473969649402014-01-07T03:12:27.379-07:002014-01-07T03:12:27.379-07:00ඔයා කරපු දේ හරි. සමහර වෙලාවට තදින් වැඩ කරන්න ඕනේ. ...ඔයා කරපු දේ හරි. සමහර වෙලාවට තදින් වැඩ කරන්න ඕනේ. නැත්නම් සමහරු අපේ හිත හොඳ කමින් අයුතු ප්‍රයෝජන ගන්නව. අනික 'මුදු' බව කියන්නේ නිවට කමට නෙවෙයිනේ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-4145603970253303172014-01-07T03:02:17.268-07:002014-01-07T03:02:17.268-07:00මම නම් කවදාවත් ම ඒ වචන නම් කියලා නෑ.. :D :D එදා ඒ ...මම නම් කවදාවත් ම ඒ වචන නම් කියලා නෑ.. :D :D එදා ඒ කිව්වේ දුෂ්ට වචන ටිකක්.. මට ඒවා මතක නෑ..කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-42445793567364246832014-01-07T02:48:36.205-07:002014-01-07T02:48:36.205-07:00\\එදායින් පසු ව ද මම කිසි කෙනෙකුට තව ම කෑ ගසා බැන ...\\එදායින් පසු ව ද මම කිසි කෙනෙකුට තව ම කෑ ගසා බැන වැදී නැතත් එදා මා උගත් පාඩම ජීවත්වීම සඳහා මා උගත් වටිනා ම පාඩමකි. //
පරක්කු වෙලා හරි ඔය පාඩම ඉගෙන ගත්තු එක හොඳයි.
සමාජයේ ජීවත් වෙනකොට හොඳ නරක දේවල් ඉරි ගහලා වෙන් කරන්න බෑ.අර කතාවක් තියෙන්නේ "නරක දේවලුත් හොඳ වෙන වෙලාවල් තියෙනවා පොඩි තැන " කියලා.....
මගේ පුද්ගලික අදහස නම් ඕනෑම කෙල්ලෙක් අවම වශයෙන් කුණුහරුප පහක් වත් දැන ගන්න ඕන.බොහොමයක් අසීරු අවස්ථා වලින් බේරිලා පැනගන්න ඒක උපකාරී වෙනවා.
මිශ්‍ර පාසලක හෝ විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න කෙල්ලෝ සමාජයේ බොහෝ තැන් වලදී ඉදිරියෙන් ඉන්නේ නිකම්ම නෙවි :Dayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-57746260369307554912014-01-07T01:05:52.681-07:002014-01-07T01:05:52.681-07:00සමාජය අපි හිතන තරම් ලස්සණ තැනක් නෙමේ කඳූ....සමාජය අපි හිතන තරම් ලස්සණ තැනක් නෙමේ කඳූ....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com