tag:blogger.com,1999:blog-7827894343179163756.post4233215629978295968..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: රසන්නුරුගොස් අසා ගල් ගැසෙයි සිසිර තෙමකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7827894343179163756.post-73603229160973666452014-05-03T07:12:25.569-06:002014-05-03T07:12:25.569-06:00මේ ශුද්ධ සිංහල ...... ඒකත් හොදයි..... නැවතත් සිංහල...මේ ශුද්ධ සිංහල ...... ඒකත් හොදයි..... නැවතත් සිංහල ඉගෙන ගන්න.....
මෙවුල්දම = මනිමෙඛලාව ? නේ.....
නිර්මාණය හොදයි..... ගොඩක් හිතන්න පුළුවන්..... වගේම කෝණ කීපයක් , ඔස්සේ යන්න පුළුවන්......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-52095039285019389562014-05-03T06:16:01.106-06:002014-05-03T06:16:01.106-06:00රසනාව දන්නෙත් නෑ, මෙවුල්දම දන්නෙත් නෑ. ඉතින් කොහොම...රසනාව දන්නෙත් නෑ, මෙවුල්දම දන්නෙත් නෑ. ඉතින් කොහොම කරන්නද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-29606489906610962882014-05-03T04:45:22.600-06:002014-05-03T04:45:22.600-06:00hm..
කාලයේ සැඩ සුළඟ දිරා පත් කළ යමක්
සොයා කිම පල...hm..

කාලයේ සැඩ සුළඟ දිරා පත් කළ යමක්
සොයා කිම පලක් නැත පසු පැමිණ හුඟ දුරක්
දැන් එතැන නැත අගුළු හා සේ ම කවුළුවත්
ගිම්හානයම මිසක නැත වසත් කාලයක්!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-50531951601552461832014-05-03T04:18:32.504-06:002014-05-03T04:18:32.504-06:00/ සිසිරයෙම නවතිමි යළිත් දොර නොහරිමි
නැවත නොදකිනු ප.../ සිසිරයෙම නවතිමි යළිත් දොර නොහරිමි
නැවත නොදකිනු පිණිස දොර අගුළු සඟවමි /

වසත් කල පැමිණ ඇත සියතුනගෙ ගී ඇසිණ,
ධවල කුලු කවුළුවෙන් දිස් වෙනා නිල් අහස,
දොර පියන් හරිනු වස් සුවඳ නල එනු පිණිස,
සොයන්නෙමි අගුළු සැඟවූයෙ මම කොතැනකද?

පවි ( පසුව විමසමි ) - රසන්නුරුගොස් = මෙවුල් දම් ඝෝෂාව ??
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com