tag:blogger.com,1999:blog-7827894343179163756.post3842579749610392988..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: රෙජිස්ටර් කෙරුමට ලියුමක් යකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7827894343179163756.post-86147998552734449092013-10-28T23:13:54.786-06:002013-10-28T23:13:54.786-06:00මේක ලංකාව නේ ළමයෝ :)මේක ලංකාව නේ ළමයෝ :)Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-45276430627504662152013-10-28T05:26:00.134-06:002013-10-28T05:26:00.134-06:00:D:Dකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-71135073690835926822013-10-28T05:25:53.499-06:002013-10-28T05:25:53.499-06:00එහෙනම් ඔන්න අපිත් බැලුව හොදේ
හය හතරඑහෙනම් ඔන්න අපිත් බැලුව හොදේ<br /><a href="http://damgune.blogspot.com/" rel="nofollow">හය හතර </a> Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-20420285012419141382013-10-28T05:20:41.758-06:002013-10-28T05:20:41.758-06:00සමහර විට උදවුවක් ලෙස කලා වෙන්න පුලුවන්.වැරදි නිගමන...සමහර විට උදවුවක් ලෙස කලා වෙන්න පුලුවන්.වැරදි නිගමනෙකට එන්න පුලුවන් තත්වයක් තිබුනනෙ<br /><a href="http://damgune.blogspot.com/" rel="nofollow">හය හතර </a> Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-69973377944781770722013-10-28T05:13:56.910-06:002013-10-28T05:13:56.910-06:00ඊ මෙන්න මෙයා කවි නැතුව කතාවකුත් ලියලා ඊ මෙන්න මෙයා කවි නැතුව කතාවකුත් ලියලා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-89311667832157509552013-10-28T04:17:15.564-06:002013-10-28T04:17:15.564-06:00ඔය වගේ පන්ඩිතයෝ හැම තැනම වගේ ඉන්නවා. සිංහලෙන් ලිව්...ඔය වගේ පන්ඩිතයෝ හැම තැනම වගේ ඉන්නවා. සිංහලෙන් ලිව්ව නිසා ලංකාවේ ගනන් ගැනීමත් අඩුයිනේ. දන්නෑ කියලා නිකන්ම නිගමනය කරනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-23447341739526146272013-10-28T04:17:05.194-06:002013-10-28T04:17:05.194-06:00නුගේගොට තැපැල් කන්තෝරුවද... හාපෝ.. කතා කරලා වැඩක් ...නුගේගොට තැපැල් කන්තෝරුවද... හාපෝ.. කතා කරලා වැඩක් නෑ ඒක ගැන... මේ ලෝකෙ වැදගැම්මකට නැති කට්ටියක් ඉන්නෙ... ගිය මාසෙ ගියා ලියුමක් රෙජිස්ටර් කරන්න... මුන් එකෙක්වත් ආවෙ නෑ කවුන්ටරේට විනාඩි 20ක් විතර... ඔක්කොම අර අස්සකට වෙලා බයිලා ගහනව.. මුද්දර කවුන්ටරේ හිටපු වයසක මනුස්සයා විතරයි එතන වැඩකට ඇති මනුස්සයෙක්ට හිටියෙ... අඩු ගානේ එයා තමන්ගේ වැඩේ හරි ඉක්මණට කරලා දෙනවා.... අනිත් කවුන්ටර් ඔක්කොටම ඉන්නෙ එකම එක්කෙනයි....ඒකත් ලියුමක් දාන්න ආපු කෙනෙක් එක්ක හෙන කතාවක්.. 10ක් විතර බලං ඉන්නව රෙජිස්ටර් කරන තැනයි, පාර්සල් කිරන තැනයි... මෙයාලට කොච්චර අලුත් දේවල් හඳුන්වලා දුන්නත් වැඩක් නෑ වැඩ කරන්නෙ ඔහොම නං ඉතිං.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com