tag:blogger.com,1999:blog-7827894343179163756.post3045273867719377390..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: දෑසමන් සුවඳ ඉසින හිසකෙසකඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7827894343179163756.post-25987677042836283902015-08-10T02:40:35.236-06:002015-08-10T02:40:35.236-06:00සීතලෙන් සීත මදනල
කෝල වී නටයි හිස වට
පීත පෑ කිරණ ඉස...සීතලෙන් සීත මදනල
කෝල වී නටයි හිස වට
පීත පෑ කිරණ ඉසඉස
මෝදු වී පිපෙයි පුරහඳ

වාරුවක් නැතිව පාවෙන
මීදුමකි මියැදි ස්නේහය
පාලුවෙන් මියෙන සවසක
හාදුවක් තියයි නළලත

සීතලෙන් සීත හදවත
පාරවන සැතක් මතකය
වීරියෙන් කලත් අමතක
තාම ඇස් තෙමෙයි ඉඳහිට
බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-48370055928011540002015-08-09T23:57:57.602-06:002015-08-09T23:57:57.602-06:00/ සීතලම සීතලයි කඳු උර /
හිස තබමි පහත්වී හෙමිහිට,
ම.../ සීතලම සීතලයි කඳු උර /
හිස තබමි පහත්වී හෙමිහිට,
මිහිදුමට මුවාවෙන තරුකැට,
කිම කියන රහස නොමවැටහෙන,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-32538845432641384652015-08-09T00:56:04.198-06:002015-08-09T00:56:04.198-06:00ලස්සනයි :)ලස්සනයි :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-23358545977841870182015-08-07T23:59:55.300-06:002015-08-07T23:59:55.300-06:00මඩොල්සිම කිව්වාම මතක් වෙන්නේ "තරා මගේ දෙව්දුව...මඩොල්සිම කිව්වාම මතක් වෙන්නේ "තරා මගේ දෙව්දුව"Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com