tag:blogger.com,1999:blog-7827894343179163756.post1755100943455518486..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: යාදේද ඉතින් ගම්බිම්කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7827894343179163756.post-52779236206962048392014-12-22T03:50:28.711-07:002014-12-22T03:50:28.711-07:00අද කාලෙ ගීතය කියන්නෙ තනිකරම වෙළඳ භාණ්ඩයක්. :/
මොනව...අද කාලෙ ගීතය කියන්නෙ තනිකරම වෙළඳ භාණ්ඩයක්. :/
මොනවා කරන්නද ඒ ගැන.

පද රචනා වෙනදා වාගෙම අගෙයි කඳූ...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-68211404388608740782014-12-19T07:32:38.014-07:002014-12-19T07:32:38.014-07:00ලියන්න.. ලියැවේවි
නවතන්නට බැරි වේවි!
විලෝ පත් වැළප...ලියන්න.. ලියැවේවි
නවතන්නට බැරි වේවි!
විලෝ පත් වැළපේවි
නොනවතා වැළපේවි!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-29075412510841918142014-12-19T07:12:50.171-07:002014-12-19T07:12:50.171-07:00එහෙම එකක් නෙවෙයි මම කිව්වෙ. මේ මම කැමති රටාවක්. ඉස...එහෙම එකක් නෙවෙයි මම කිව්වෙ. මේ මම කැමති රටාවක්. ඉස්සර නම් මාත් ලිවිවා. දැන් මගහැරිල ගිහින්. ඒත් කවුරු හරි ලියනව දැක්කම පරණ ආදරය මතක් වෙනවAnonymoushttps://www.blogger.com/profile/10050785750803524993noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-30094543039468390022014-12-19T06:20:05.665-07:002014-12-19T06:20:05.665-07:00අගෙයිඅගෙයිකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-55678394067180000342014-12-19T06:11:27.335-07:002014-12-19T06:11:27.335-07:00විවේක බුද්ධිය හිඟයි! :)විවේක බුද්ධිය හිඟයි! :)කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-61072190434344230652014-12-18T21:03:45.887-07:002014-12-18T21:03:45.887-07:00මාර විදියට ලියනවා....මෙහෙම ගලපන්නේ කොහොමද?මාර විදියට ලියනවා....මෙහෙම ගලපන්නේ කොහොමද?රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-52481112277575093132014-12-18T19:17:53.998-07:002014-12-18T19:17:53.998-07:00http://katusuhadawatha.blogspot.com/2014/12/blog-p...http://katusuhadawatha.blogspot.com/2014/12/blog-post_15.html

මෙන්න තවත් ඒ වගේ රචනයක්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-42682657483570075412014-12-18T19:13:07.855-07:002014-12-18T19:13:07.855-07:00\\මේ ගීත මට නම් අමරදේවයන්ගේ වික්ටර් රත්නායකයන්ගේ ව...\\මේ ගීත මට නම් අමරදේවයන්ගේ වික්ටර් රත්නායකයන්ගේ වගේ සුභාවිත හඬවල්වලින් ඇහෙනවා..//

ඒක මම නිතර විඳින දෙයක්. කුරුටු ගෑ ගී පවුරේ රසවතුන්ගෙ පද රචනාවලදි මට ඕක ගොඩක් දැනිල තියෙනවා. වික්ටර් රත්නායකයන්ගෙන්, අමරදේවයන්ගෙන්, නන්දා මාලිනියගේ හඬින් මට ඒව ඇහෙනවා. ඒවා සැබෑවටම ගීත නොවෙන එක ගැන ලොකු කණගාටුවක් දැනෙනවා. අතීතයේනම් ගුවන් විදුලියෙන් හරි මේ වගේ පදරචකයන්ට අවස්ථාව තිබුනා. ඒත් අද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-6820229717108001302014-12-18T07:36:01.086-07:002014-12-18T07:36:01.086-07:00මේ කවියත් භාෂාව සහ ශබ්ද රසය අතින් වෙනදට වඩා වෙනස්....මේ කවියත් භාෂාව සහ ශබ්ද රසය අතින් වෙනදට වඩා වෙනස්. කඳු , ගිණි කන්දක් වෙලාද මන්ද. Anonymoushttps://www.blogger.com/profile/10050785750803524993noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-19107429733448923042014-12-18T06:34:16.378-07:002014-12-18T06:34:16.378-07:00මම උත්සාහ කරල තියෙනවා.. ඒත් පලක් නැහැ.. දැන් නම්, ...මම උත්සාහ කරල තියෙනවා.. ඒත් පලක් නැහැ.. දැන් නම්, ඒ වගේ උත්සාහ කරන්නේ නැහැ.. මං හිතන්නේ මගේ ආත්ම අභිමානය ඊට වඩා බලවත්! අනෙක් අතට විකිණීම සහ අදාළ සම්බන්ධිතයන් සම්බන්ධයෙන් මා ශූන්‍යයක්. ඒත් ඇත්තටම මේ ගීත මට නම් අමරදේවයන්ගේ වික්ටර් රත්නායකයන්ගේ වගේ සුභාවිත හඬවල්වලින් ඇහෙනවා.. පද අතර කිමිද රස වින්ඳොත් ඔබටත් එහෙම ඇසේවි!කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-11472866169706716412014-12-17T19:21:35.238-07:002014-12-17T19:21:35.238-07:00මේ පද රචනා කවදාවත් ගීත බවට පත්කරන්න උත්සාහ කරල නැත...මේ පද රචනා කවදාවත් ගීත බවට පත්කරන්න උත්සාහ කරල නැත්ද? මේවයේ රසය උපරිමයි. ඒ රසය ගීයකින් මුලු සමාජයටම බෙදා දිය හැකියි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com